ආචාර්ය නිරන්ජි විජේවර්ධනයන්ගේ “150 වසරක ශ්‍රී ලංකා පොලිස් සේවයේ ප්‍රත්‍යාවර්ජනය” කෘතිය දොරට වැඩුම

ආචාර්ය නිරන්ජි විජේවර්ධන මහත්මිය හා සාහිත්‍යවේදී පාඨලී රෝහණ ජයන්ත මහතා විසින් රචිත සංස්කරණය කරන ලද “එකසිය පනස්ර වසරක  ශ්‍රී ලංකා පොලිස්  සේවයේ ප්‍රත්‍යාවර්ජනය කෘතිය” දොරට වැඩුම පොලිස්පති, පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 ජනවාරි මස 13 වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙම කෘතිය දොරට වැඩීමේ උත්සවය සඳහා ආචාර්ය කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය සනත් නන්දසිරි මහතා ඇතුළු විද්වතුන්, කලාකරුවන් රැසක්ද සහභාගී විය.

15966074_10154987499748421_3559674114661562614_n (1)

15977791_10154987499868421_4882232123374053697_n (1)

 

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022