MIC 2022 – බහුවිධ බුද්ධි අභියෝග්‍යතා තරඟාවලිය

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සියලුම වසරවල අධ්‍යයනයේ යෙදෙන සිසුන් සඳහා ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන බහුවිධ බුද්ධි අභියෝග්‍යතා තරඟාවලිය 2022 දැන් විවුර්තව ඇත. මෙම තරඟාවලියට සමගාමීව පෙරහුරු ප්‍රශ්න පත්‍ර 3කින් සමන්විත වන Practice Yourself 2022.08.01 දා සිට ආරම්භ වන අතර එම පෙරහුරු ප්‍රශ්න පත්‍ර සඳහා පිවිසීමටද MIC 2022 සඳහා ලියාපදිංචි වූ සියලූම සිසුන්ට හැකියාව ඇත.

Practice Yourself ප්‍රශ්න පත්‍ර විවෘත වන දිනයන්, 2022.08.01 සිට 2022.08.06 – පෙරහුරු ප්‍රශ්න පත්‍ර 1 2022.08.08 සිට 2022.08.13 – පෙරහුරු ප්‍රශ්න පත්‍ර 2 2022.08.15 සිට 2022.08.20 – පෙරහුරු ප්‍රශ්න පත්‍ර 3

ලියාපදිංචිය සඳහා පිවිසෙන්න : Google Form to Register

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: http://cdepd.fhss.sjp.ac.lk/

MIC 2022 Poster

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023