MIC 2022 තරගාවලිය ට සමගාමීව පවත්වනු ලබන “Practice Yourself” දෙවන පුහුණු පරීක්ෂණය දැන් විවෘතයි.

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන MIC 2022 තරගාවලිය ට සමගාමීව පවත්වනු ලබන “Practice Yourself” දෙවන පුහුණු පරීක්ෂණය දැන් විවෘතයි. මෙම පුහුණු පරීක්ෂණය 2022.08.08 දින පස්වරු 12.00 සිට 2022.08.12 දින පස්වරු 11.59 දක්වා විවෘතවන අතර මේ සඳහා සහභාගි විය හැක්කේ MIC 2022 තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සිසුන්ට පමණි.

එක් එක් සතියට අදාළ පුහුණු පරීක්ෂණය සඳහා ඉහළම ලකුණු ලබාගන්නා විද්‍යාර්ථියා IQ Star of the Week ලෙස නම් කෙරේ.

MIC 2022 - Practice Yourself - Week 2

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023