MIC 2022 – පළමු වැඩමුළුව

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සියලුම වසරවල අධ්‍යයනයේ යෙදෙන සිසුන් සඳහා ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන බහුවිධ බුද්ධි අභියෝග්‍යතා තරගාවලිය සඳහා සහභාගී වන සිසුන් හට ඒ සඳහා අවශ්‍යය මඟපෙන්වීම ලාදීමේ අරමුණින් මෙවර තරගාවලිය ආරම්භයට ප්‍රථම වැඩමුළු දෙකක් සංවිධානය කර ඇති අතර, එහි පළමු වැඩමුළුව 2022.08 01 දින ප.ව. 6.00 ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

MIC 2022 - Workshop 01

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022