Collectanea – සංහිතා

ලිපි සම්පාදනයට සිසුන් සඳහා මාර්ගෝපදේශ

Collectanea – සංහිතා ‘ ලිපි සඳහා පාදක කරගත යුතු වන්නේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ප්‍රවර්ගයන්ය. එනම්, නවකතා, කෙටිකතා, ගීත, කවි, චිත්‍රපට, ටෙලි නාට්‍ය, නැටුම්, සංගීතය ආදී ක්ෂේත්‍රයන්ය. තමා විසින් හදාරනු ලබන ඕනෑ ම විෂයයකට අදාළ දෘෂ්ටි කෝණයකින් උක්තක්ෂේත්‍ර පිළිබඳ ව ලිපි සම්පාදනය කළ හැකිය.

  • සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම ලිපි ඉදිරිපත් කළ හැකිය.
  • පිටු පරිමාණය: A4, පේළි අතර පරතරය 1.15
  • අකුරු පරිමාව: මාතෘකා - 14, උපමාතෘකා - 13, අන්තර්ගතය 12
  • අකුරු රටාව: සිංහල - FMAbhaya දෙමළ - Bamini ඉංග්‍රීසි - Times New Roman
  • ලිපියක වචන ප්‍රමාණය 1500 ත් 2000 ත් අතර විය යුතුය
  • එක් අයෙකුට ඕනෑම ලිපි සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකි වේ. එම ලිපි මීට පෙර කිසිදු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක ප්‍රකාශ නොකළ ඒවා බව කතුවරුන් සහතික කළ යුතුය
ඔබ විසින් අප වෙත යොමු කරන ලිපි ප්‍රවීණ විද්වත් මණ්ඩලයක පූර්ණ ඇගයීමට ලක් කෙරේ. ප්‍රශස්ත ලිපි පමණක් ප්‍රකාශයට පත් කරන අතර, අවශ්‍ය වුවහොත් සුළු සංශෝධන සඳහා නැවත කතුවරුන් වෙත යොමු කරනු ලැබේ
ඔබගේ නිර්මාණ 2022.04.30 දින හෝ ඊට පෙර collectaneafhss@gmail.com විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන්න.
(MS Word මාධ්‍යයෙන් පමණක් ලිපි යොමු කළ යුතු වේ.)

ලිපි සම්පාදනයට අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා මාර්ගෝපදේශ

ශ්‍රී ලාංකේය හෝ ගෝලීය සමාජ ආර්ථික සිදුවීම් හෝ වෘත්තීය වශයෙන් වැදගත් ක්‍ෂේත්‍ර අළලා ඔබ විසින් සම්පාදනය කරන ලද ශාස්ත්‍රීය ලිපි “Collectanea – සංහිතා” හි පළ කිරීමට අවස්ථාව හිමි වේ.

  • සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම ලිපි ඉදිරිපත් කළ හැකිය.
  • පිටු පරිමාණය: A4, පේළි අතර පරතරය 1.15
  • අකුරු පරිමාව: මාතෘකා - 14, උපමාතෘකා - 13, අන්තර්ගතය 12
  • අකුරු රටාව: සිංහල - FMAbhaya දෙමළ - Bamini ඉංග්‍රීසි - Times New Roman
  • ලිපියක වචන ප්‍රමාණය 1500 ත් 2000 ත් අතර විය යුතුය
  • එක් අයෙකුට ඕනෑම ලිපි සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකි වේ. එම ලිපි මීට පෙර කිසිදු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක ප්‍රකාශ නොකළ ඒවා බව කතුවරුන් සහතික කළ යුතුය
ඔබ විසින් අප වෙත යොමු කරන ලිපි ප්‍රවීණ විද්වත් මණ්ඩලයක පූර්ණ ඇගයීමට ලක් කෙරේ. ප්‍රශස්ත ලිපි පමණක් ප්‍රකාශයට පත් කරන අතර, අවශ්‍ය වුවහොත් සුළු සංශෝධන සඳහා නැවත කතුවරුන් වෙත යොමු කරනු ලැබේ
ඔබගේ නිර්මාණ 2022.04.30 දින හෝ ඊට පෙර Non- academic’ යන මාතෘකාව යටතේ collectaneafhss@gmail.com විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන්න.
(MS Word මාධ්‍යයෙන් පමණක් ලිපි යොමු කළ යුතු වේ.)

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022