Apply for Repeat Subjects (පුනර් විෂයන් සඳහා අයදුම් කිරීම)

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ දෙවන අර්ධවාර්ෂිකයන්හි වෛද්‍ය හේතු/ විභාගය අසමත්වීම හා විභාගයට පෙනී නොසිටීම යන හේතු මත නැවත විභාගයට පෙනී සිටින,

  • 2016/ 2017 අධ්‍යයන වර්ෂයේ හා ඉන් පෙර ලියාපදිංචි වී ඇති සිසුන් තම පුනර් විෂයන් අයදුම් කිරීමට පහත සඳහන් ලිංකුව (Link) වෙත පිවිස එහි දක්වා ඇති ගූගල් පෝරමය (Google Form) සම්පූර්ණ කර 2021.11.15 දින හෝ එදිනට පෙර අයදුම් කළ යුතුය.

Link: https://forms.gle/LcbAwGigTp9JUocZA

  • 2017/2018 අධ්‍යයන වර්ෂයේ හෝ ඉන් පසු ලියාපදිංචි වී ඇති සිසුන් දෙවන අර්ධ වාර්ෂික විෂය ඒකක සඳහා ලියාපදිංචි වන අවස්ථාවේදීම තම පුනර් විෂයන් සඳහා ද ලියාපදිංචි විය යුතුය.

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022