සතිය පිලිබඳ පර්යේෂණ කාමරය විවෘත කිරීම

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ස්ථාපිත “සතිය” පිලිබඳ පර්යේෂණ කාමරය විවෘත කිරීම 2018 ජනවාරි මස 11 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 

 

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023