වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය – අවසන් වටය සඳහා නිර්දේශිත කෘති – විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2022

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2022 හි වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය යන තරග අංශයේ අවසන් වටයට නිර්දේශිත කෘති ප්‍රකාශයට පත් කර ඇත.

  • නාරි සූත්‍රය – අනුරාධා නිල්මිණි (කේ බුක්ස් ප්‍රකාශන)
  • ලිය සැව් ලිහී ගිය ගනසාමඬුලු – ලක්ශාන්ත අතුකෝරල (විදර්ශන ප්‍රකාශන)
  • ගිනි වැදුණු පියාපත් – සඳරැසී සුදුසිංහ (විදර්ශන ප්‍රකාශන)
  • ප්‍රොමිතියස් දූපත – එරික් ඉලයප්ආරච්චි (සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම)
  • වම් පියවුර – සුරේඛා සමරසේන (අගහස් ප්‍රකාශන)

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය