Caption aligned here

News & Updates

බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව – 2024 තරගාවලිය අවසන් තරග වටය2024 නොවැම්බර් මස 02 දින මධ්‍යාහ්න 12.00ට පැවැත්වේ. අවසන් වටය සඳහා තේරී පත් වූ සියළුම විද්‍යාර්ථීනගේ නාම ලේඛනය CDEPD වෙබ් අවවියෙන් බාගත කරගත හැකිය. https://cdepd.fhss.sjp.ac.lk/
Read More
බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව-2024 අවසන් මහා තරගාවලියෙහි දෙවන වටය ඔක්තෝබර් මස 29 වැනි අඟහරුවාදා මධ්‍යාහ්න 12.00 ට පැවැත්වේ දෙවන වටය සඳහා තේරී පත් වූ සියළුම විද්‍යාර්ථීනගේ නාම ලේඛනය CDEPD වෙබ් අඩවිය හරහා බාගත කරගත හැකිය Home | Digital Education and Professional Development
Read More
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව – 2024 තරගාවලිය පහත සඳහන් දිනවලදි පැවැත්වේ. පළමු තරග වටය2024 ඔක්තෝබර් මස 26 දින මධ්‍යාහ්න 12.00ට දෙවන නරග වටය2024 ඔක්තෝබර් මස 29 දින මධ්‍යාහ්න 12.00ට අවසන් තරග වටය2024 නොවැම්බර් මස 02 මධ්‍යාහ්න 12.00ට තරගාවලිය සඳහා ලියාපදිංචිය ඔක්තෝබර් මස 12 වන දින පෙරවරු 8.00 සිට 18 වන දින පස්වරු 12.00 දක්වා පමණක් විවෘත වේ....
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 50 වන උපාධි ප්‍රදානෝත්සවයේදී මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ උපාධිලාභීන්ට 2024.10.28 වන දින පළමු හා දෙවන සැසියේදී උපාධි පිරිනැමීමට නියමිතය. ඒ සඳහා ප්‍රවේශ පත්‍ර සහ උපාධි ලෝගු 2024 ඔක්තෝබර් 19 සහ 20 යන දෙදින මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ පරිශ්‍රයේ දී පහත දැක්වෙන පරිදි නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
Read More
Applications are invited from suitable candidates for Temporary Assistant Lecturer (On Contract) positions in the Department of History and Archaeology, Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura. Interested applicants should forward their applications with an updated CV to the Deputy Registrar of the Faculty (sar.thss@sjp.ac.lk) and Head of the Department of History and Archaeology(histfl155@gmail.com) on or before October 30, 2024 Temporary Assistant Lecturer (On Contract) Qualifications
Read More
1 2 3 234