International Conference on Oriental Languages (ICOL 2019)

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023

ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස 20 වන දින පැවැත්වීමට නියමිතය. ඒ සඳහා විස්තාරිත පර්යේෂණ පත්‍රිකා කැඳවීම 2019 ජනවාරි මස 05 වන දින දක්වා සිදු වේ.

පර්යේෂණ සැසියේ සභාපති: 

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
+94718666333

සම්බන්ධිකාරක :

දිලාන් පන්චන ජයසිංහ මහතා
+94712992130 / +94773837329