Caption align here

Blog Full Both Sidebar With Frame

2022/2023 අධ්‍යයන වර් ෂයේ දෙවන අර් ධවාර් ෂිකයේ විෂය ඒකක සඳහා ලියාපදිංචි වීම.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 50 වැනි උපාධි ප්‍රදානෝත්සවය 2024 ඔක්තෝබර් මස 28,29 සහ 30 යන දිනවල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. උපාධි ප්‍රධානෝත්සවය පිලිබඳ සියලුම තොරතුරු පහත ඇමුණුම් වල ඇතුලත් වන අතර එම තොරතුරු හොදින් පරිශීලනය කරන්න. ඇමුණුම් 1 (University Cloak...
Read More
Dreaming of a career in IT? Your future starts here! Diploma in Information Technology at the prestigious University of Sri Jayewardenepura – get the skills, knowledge, and credentials to level up your career!ㅤ SLQF Level 03 Duration: 1 Year Course Fee: Rs. 70,000 Mode of...
Read More
අපරාධ මනෝවිද්‍යාව හා වරදකරුවන් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ හතරවන කණ්ඩායම සඳහා අයදුම්පත් භාරගැනීම දැන් සිදුවේ. අපරාධ විද්‍යාව, අපරාධ මනෝවිද්‍යාව, අපරාධකරුවන්ට අදාළ උපදේශනය, මානව චර්යාව හා සාහසිකත්වය, මානසික සෞඛ්‍ය, අපරාධ යුක්ති පරිපාලනයට අදාළ මනෝ විද්‍යාව ආදී විෂය පථයන්ට අදාළව අධ්‍යයන කටයුතු සිදුකරන අතර ඒ ඒ ක්ෂේත්‍රයන්ට...
Read More
1 2 3 4 5 261