This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ නවක සිසුන් කණ්ඩායම ලියාපදිංචි කිරීම සහ නම්නිකරණ වැඩසටහන   2019 වර්ෂයේ මාර්තු මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර  ඒ සඳහා සියලුම සිසුන් උදැසන 7.45 වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේ අසුන් ගත යුතුය.

සමාරම්භක උත්සවය පැවැත්වීම සහ නේවාසිකාගාර පහසුකම්  ලබා දීම පළමු දිනයේ සිදු කෙරෙන අතර 2019 මාර්තු  මස 15 සිට 17 දක්වා නම්නිකරන වැඩසටහන පැවැත්වේ. අධ්‍යයන කටයුතු 2019 වර්ෂයේ මාර්තු මස 18 වනදා  ආරම්භ කිරීමට නියමිතය.

පීඨ විවර්ණිකාව 2019>> 

පළමු වසර (2017/2018) – පළමු අර්ධවාර්ෂික අධ්‍යයන කාලසටහන>>