This post is also available in: English

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ  පළමුවසර විෂය  සඳහා අන්තර්ජාලය හරහා ලියාපදිංචි  වූ සිසුන්ට පහත සඳහන් එක්සෙල් දත්ත හරහා තමන් දැනටමත් ලියාපදිංචි වූ විෂය එකක  පිළිබඳ දැනුවත්  විය හැකිය. එම තොරතුරු  වෙනසක් ඇතොත් පිඨය වෙත පැමිණ එය නිරවුල් කරගත හැකිය.

Download Students Registration Sheet>>