ranrasu slider 3
ranrasu slider 1 edit

රන්රසු ශාස්ත්‍රීය සංග්‍රහය 2019

ලිපි කැදවීම

රන්රසු ප්‍රතිභා අභිනන්දන කළා මංගල්‍යයට සමගාමිව එළිදැක්වීමට නියමිත “රන්රසු ශාස්ත්‍රීය සංග්‍රහය” සඳහා ලිපි කැඳවනු ලැබේ.

ඒ සඳහා ”සෞන්දර්ය” තේමාව යටතේ ශාස්ත්‍රීය ලිපියක් පහත නිර්ණායක යටතේ ඉදිරිපත් කල යුතුය.

  • සිංහල භාෂාවෙන් රචිත ලිපි FMAbhaya font යටතේ සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් රචිත ලිපි Times New Roman font යටතේ ඉදිරිපත් පත් කළ යුතුය.
  • Font Size – 12
  • Line Space – 1.5
  • Page Margins – Top : 1″        Bottom : 1″        Left : 1.5″        Right : 1″
  • පිටු ගණන – මුද්‍රිත (A 4)  පිටු 8ත් – 10ත් අතර විය යුතුය.
  • මුලාශ‍්‍ර ඉදිරිපත් කිරීම් පාදක සටහන් (footnote) ලෙස දැක්විය යුතුය.
  • ලිපි තේරීම – විද්වත් කමිටුවක් මගින් තෝරා ගන්නා අතර එම කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.
  • ලිපි භාරගන්නා අවසන් දිනය – 2019.03.30

A4 ප්‍රමාණයේ පිටු 8-10 ත් අතර වන ඔබගේ ශාස්ත්‍රීය ලිපිය 2019 මාර්තු  මස 30 දිනට පෙර ranrasu2019@gmail.com යන විද්‍යුත් ලිපිනටය යොමු කරන්න.