2nd Year Undergraduate students who wish to follow Honours Degree in Anthropology can submit their appeal forms through the following online link. Please note that a limited number of students will have the opportunity to follow Honors degree in anthropology. In addition students should fulfill the terms indicated in the faculty prospectus to be eligible to follow an honours degree program.

Submit the online application on or before 22nd June 2020. 

මානවවිද්‍යා ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තුවන 2 වන වසර සිසු සිසුවියන් (2017/18) සඳහා අභියාචනා පත්‍ර ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් සලසා තිබේ. ඉතා සීමිත සිසුන් පිරිසක් සඳහා මෙහිදී අවස්ථාව සැලසීමට අදාළ අධ්‍යනාංශය බලාපොරොත්තුවන අතර මේ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2020 ජුනි මස 22 වේ.

මීට අමතරව පීඨ විවරණිකාවේ සඳහන් වන ගෞරව උපාධි හැදෑරීම සඳහා වන කොන්දේසි සපුරා තිබීමද අත්‍යවශ්‍ය බව සලකන්න.

Online Form (මාර්ගගත පෝරමය)