සියලු අන්තර්ජාල සේවා සපයනන් විශ්ව විද්‍යාල වෙබ් අඩවි, ඒ යටතේ ඇති අනෙකුත් වෙබ් අඩවි, LMS පද්ධති සඳහා නොමිලේ පිවිසීමට හැකියාව සලසා දී තිබේ.
මේ අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ඔවුන්ගේ නිවසේ සිට ස්වකිය විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවිය සහ ඒ යටතේ එන අනෙකුත් සියලුම වෙබ් අඩවි සඳහා නොමිලේ පිවිසීමේ හැකියාව සැලසේ. මේ යටතට විශ්වවිද්‍යාල පුස්තකාල සේවාද ඇතුලත් වේ.
එසේම දැනට ක්‍රියාත්මක වන e leaning සහ LMS අන්තර්ජාල ඉගෙනුම් අවකාශ වෙතද නොමිලේ පිවිසීමේ හැකියාව තිබේ.
All Internet Service Providers (ISPs) of Srl Lanka are providing free access to the University Hosted Web servers (including LMSs).
That is, the connectivity to University web servers (including LMS) from your home and mobile Internet will not be counted towards your data packages (will be provided free of charge).