This post is also available in: English

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ 2015/2016 අධ්‍යයන වර්ෂයේ දෙවන අර්ධ වාර්ශිකයේ විභාග පැවැත්වෙන දිනයන් පහත සඳහන් පරිදි සංශෝධනය වේ.

පැවැත්වීමට නියමිතව තිබු දිනයන් 

සංශිධිත දිනයන් 

2018.02.05 2018.02.21
2018.02.06 2018.02.22
2018.02.07 2018.02.23
2018.02.08 2018.02.24