This post is also available in: English

කෝට්ටේ යුගයේ (1412–1597) ලියවුනු ගිරා, පරෙවි, කෝකිල, සැළලිහිණි සහ හංස සංදේශ පදනම් කරගෙන මානව හා ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ සංස්කෘතික කමිටුව විසින් සංවිධානය කරන ලද සන්දෙශාවලි කවිනළුව සංගීතමය වැඩසටහන 2018 ජුලි 12 වැනිදා පැවැත්විය. මිට සමගාමිව “සංදේශනාවලි කවිනළුව ; සංගීතමය විචිත්‍රාංගය” ශාස්ත්‍රීය වෙළුමක් දොරට වැඩුමද සිදුවිය.

වැඩසටහන පිලිබඳ වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/sandeshawali-kawinaluwa-සන්දෙශාවලි-කවිනළුව/