Register for the 4th Year (2019/2020) 2nd Semester Course Unites

2019/2020 අධ්‍යයන වර්ෂයේ සිව්වන වසර දෙවන අර්ධ වාර්ෂික විෂය ඒකක සඳහා ලියාපදිංචි වීම

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2019/ 2020 අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි වූ සිව්වන වසර උපාධි අපේක්ෂකයින් හට දෙවන අර්ධවාර්ෂික විෂය ඒකක සඳහා ලියාපදිංචි වීමට 2021.10.26 දින සිට අවස්ථාව ලබා දී ඇත.

විෂය ඒකක සඳහා ලියාපදිංචි වීමේදී පීඨ වෙබ් අඩවියේ විභාග ඒකකය වෙත පිවිස Subject Registration යන ස්ථානයට ඇතුලත් වී විෂය ඒකක තෝරා ගත යුතුය. තෝරා ගත් විෂය ඒකකSave කළ පසු ලියාපදිංචි වීම සිදුවේ.

විෂය ඒකක ස්ථිරවම තෝරා ගත් පසු පමණක් Submit යන්න Click කරන්න. 2021.11.05 දින තෙක් ඔබට විෂය ඒකක මාරු කළ හැකි අතර, Submit යන්න Click කළ පසු නැවත වෙනස් කළ නොහැකි බව දන්වමි.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකඛාධිකාරී
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය

 

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023