This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ප්‍රතිපත්ති සංවාදය – ආරාධිත දේශන මාලාව
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය වැඩිදියුණු කිරීමේ සංවාදය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාව යටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වූ මහජන ක්‍රියාකාරිත්වය එක්ව සංවිධානය කර ඇත.

දිනය – ඔක්තෝම්බර් 11

වෙල්ව – ප.ව. 2.00 pm – ප.ව. 3.30

තේමාව – රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම

ශ්‍රී ලංකාවේ මිනිස් සහ වන සතුන් අතර පවතින ගැටුම හඳුනාගෙන ඒ සඳහා කෙටි  කාලින සහ දීර්ඝ කාලින විසඳුම් ඉදිරිපත් කෙරෙන අතර මිනිස් – වඳුරු ගැටුම පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු කෙරෙනු ඇත.

ස්ථානය: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 

සම්බන්ධීකරණය – මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද  (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

දේශකයන් සහ සම්පත් දායකයින්

මහාචාර්ය චාමලී නාහල්ලගේ  (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
මහාචාර්ය අශෝක දංගොල්ල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
ආචාර්ය නිමල් කුමාරසිංහ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)