VURD 2020 පර්යේෂණ සංක්ෂිප්ත භාර ගැනීම

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අවසන් වසර සිසු සිසුවියන් උපාධි අපේක්ෂක පර්යේෂණ දිනය වෙනුවෙන් ලබා දිය යුතු පර්යේෂණ සංක්ෂිප්තය  භාර ගන්නා අවසන් දිනය 2020.03.27. ලෙස තිබුණ ද රටෙහි පවත්නා අයහපත් වාතාවරනය හේතුකොටගෙන එම පර්යේෂණ සංක්ෂිප්තයන් භාර ගැනීම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කරන තෙක් කල් දමනු ලැබේ .

දැනටමත් පර්යේෂණ සංෂිප්තය කමිටුව වෙත එවා ඇති අයට ස්තුතිවන්ත වන අතර අනෙකුත් සිසුන් හැකි අයුරින් එම පර්යේෂණ කටයුතු වල නිරත වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022