Vidyodaya Sahithya Sammana (විද්‍යෝදය සාහිත්‍ය සම්මාන) 2020

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය 2020

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ‘විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය 2020 සැප්තැම්බර් මස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

2019 වර්ෂයෙහි ප‍්‍රකාශයට පත් වු නවකතා, කෙටිකතා සංග‍්‍රහ, පද්‍ය සංග‍්‍රහ, ගේය පද සංග‍්‍රහ සහ පුවත්පත් තීරු ලිපි සංග‍්‍රහ මෙම සම්මාන ප‍්‍රදානය සඳහා සලකා බලනු ලැබේ. කර්තෘ ප‍්‍රකාශන ඇතුළු ව සියලුම ප‍්‍රකාශන ආයතන මගින් ප‍්‍රකාශිත නිර්මාණ කෘති දෙක බැගින් 2020 පෙබරවාරි 29 දිනට පෙර සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය වෙත ලබා දෙන ලෙස මෙයින් දැනුම් දෙනු ලැබේ.

සංවිධායක
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ විමසීම් – 0710577241

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023