මෙම සමීක්ෂණය මඟින් මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි සිසුන්ගේ තොරතුරු තාක්ෂණ භාවිතය සහ ඩිජිටල් සාක්ෂරතාවය හඳුනා ගැනීම සිදුකරනු ලබයි. මෙම සමීක්ෂණය පවත්වනු ලබන්නේ දත්ත විශ්ලේෂණ සහ සංඛ්‍යාලේඛන ඒකකය විසිනි. ඔබ සපයන සත්‍ය තොරතුරු මෙම අධ්‍යයනයට ඉතා වැදගත් වන අතර ඒවා විශ්ලේෂණය මගින් ඔබට ඉහල සේවාවක් ලබාදීමට අවශ්‍ය තීරණ ගැනීමට සහායවීම අපගේ මූලික අරමුණයි.
ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමු.
The survey identified the students’ usage of Information Technology and their level of digital literacy in the Faculty of Humanities and Social Sciences. The survey is conducted by the Data Analysis and Statistics Unit. The true information provided by you takes great importance for this study and our aim is support to getting the necessary decisions to the faculty to provide you with superior service by analyzing them.
Thank you for your cooperation.
https://forms.gle/fXv8Fcu1qKWzbVXg7