Special Notice for Second Year Undergraduates of the FHSS

The second-year undergraduate students’ first-year subject details should be added to our online database. Thus second-year undergraduates of the FHSS are kindly requested to enter their 1st-year subject details to our database through the following link.

Web Link: http://pes.fhss.sjp.ac.lk/

Final Date for Data Entry: 13th December 2019

මානවශාස්ත‍්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ මේ වන විට අධ්‍යයන කටයුතුහි නියැලෙන දෙවන වසර සිසුන්, ප‍්‍රථම වසරේ දී හදාරන ලද විෂයන් නව පරිගණක වැඩසටහනක් වෙත ලියාපදිංචි කිරීමට අවශ්‍යව ඇත.

එම ලියාපදිංචි කිරීම සදහා පහත සඳහන් වෙබ් පිටුවට පිවිස දෙවන වසර ශිෂ්‍ය ලියාපදිංචිය ලින්ක් එකට පිවිස ශිෂ්‍ය වාර්තා ගිණුමට  ලියාපදිංචි වී ප‍්‍රථම වසර හදාරණ ලද විෂයන් ඇතුළත් කරන්න.

මෙම වෙබ් අඩවියට පිවිසෙන්න: http://pes.fhss.sjp.ac.lk/

අවසාන දිනය 2019ර.12.13

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023