Special Notice for Final Year (Special- 2014/15, General – 2015/16) Students

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ දැනට  විශේෂ වේදී උපාධි හදාරා අවසන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ (2014/15) සහ සාමාන්‍ය උපාධි හදාරා අවසන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ (2015/16) උපාධි වලංගු දිනය වන්නේ 2020 මාර්තු මස 21 වන දින බව සලකන්න.

 

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023