FHSS Launches New Web For Alumni / මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආදි විද්‍යාර්ථීන් වෙනුවෙන් නව වැඩසටහනක්

The Faculty of Humanities and Social Sciences has launched new web page for alumni which include general knowledge, Sinhala language and IQ based database as a needed feature for your future government examinations.

In addition you will be able to access updated information on library recourses, internal information of the university and postgraduate degree/other programs.

Get connected with new feature though registering. Registration details are available on:

Visit http://cdepd.fhss.sjp.ac.lk/alumni-help/

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආදි විද්‍යාර්ථීන් වෙනුවෙන් නව වෙබ් පිටුවක් හරහා සාමාන්‍ය දැනුම, බුද්ධි අභියෝග සහ සිංහල භාෂාව පිළිබඳ දැනුම බෙදා හැරීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙයට අමතරව එම එක් එක් ක්ෂේත්‍රය අළලා පුනරීක්ෂණ අභ්‍යාස පැවැත්වෙනු ඇති අතර විද්‍යාර්ථීන් ලෙස ඔබට අත්‍යවශ්‍යය පුස්තකාල සේවා, විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර තොරතුරු, පශ්චාද් උපාධි පාඨමාලා පිළිබඳ තොරතුරු මෙම වෙබ් පිටුව හරහා ඔබට සැපයෙනු ඇත.

මෙම සියලු වරප්‍රසාද හිමිවන්නේ අදාළ ලියාපදිංචි වීමෙන් පසුව වන අතර ලියාපදිංචිය සඳහා සහ අනෙකුත් විස්තර සඳහා පහත වෙබ් පිටුවට පිවිසෙන්න.

පිවිසෙන්න: http://cdepd.fhss.sjp.ac.lk/alumni-help/

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022