2nd Year Students’ Registration For Honours Degreee Programs

Second year students who have been selected to follow honours degree programss are requsted to register for their honors gegree programs using the following online form. This form is desinged to check feasibility of recritung students for each subjects and after this initial process students will be able to officially register and appeal for their honours degree programs. All the students who were eligible to follow honours degree program are required to fill this form.

ගෞරව උපාධි පාඨමාලා හැදෑරීමට තේරී පත්ව ඇති සිසුන්ගේ නාමලේඛන දැනටමත් පීඨ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ. එම සිසුන් එක් එක් අධ්‍යයනාංශ වෙත බඳවා ගැනීමටත්, එම අධ්‍යයනාංශහි පුරප්පාඩු පිළිබඳ දැනුවත්ව අනෙක් සිසුන්ට ගෞරව උපාධි සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව උදාකර දීමටත් මෙම පෝරමයෙන් ලබාගන්නා තොරතුරු භාවිතාවේ.

ඉදිරියේදී මේ හරහා ඔබට ගෞරව උපාධි සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමටත් පිඨයේ නිල වශයෙන් ගෞරව උපාධි සඳහා ලියාපදිංචි වීමටත් කටයුතු සැලසුම් කරනු ලැබේ.

ගෞරව උපාධි සඳහා තේරී පත්ව ඇති සිසුන් පමණක්  අ නිවාර්යයෙන් මෙම පෝරමය පිරවිය යුතු අතර එසේ නොමැති නම් ඔවුන් ගෞරව උපාධි සඳහා සලකා නොබැලේ.

එසේම 2020 මැයි මස 27 වන දිනට පෙර මෙම පෝරමය පුරවන ලෙසද දැනුම් දෙමු. 

Online Form>>

 

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023