MIC 2022 – IQ Star of the Week පළමු සතියේ ජයග්‍රාහකයාට අපගේ උණුසුම් සුබ පැතුම්!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය හා ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන බහුවිධ බුද්ධි අභියෝග්‍යතා තරගාවලිය – 2022 පළමු සතියේ පුහුණු පරීක්ෂණය ලබා ගැනීමට 2022.08.01 වන දින සිට 2022.08.06 වන දින තෙක් පීඨයේ සියලු ම සිසුන් සඳහා අවකාශය ලබා දී තිබුණි. ඉන් ඉහළ ම ලකුණු ලබාගත් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයාව එම සතියේ IQ Star of the Week ලෙස නම් කිරීම කරනු ලබන අතර මෙම සතියේ ජයග්‍රහණය පහත ශිෂ්‍යයාව විසින් දිනා ගන්නා ලදී.

MIC 2022 – IQ Star of the Week පළමු සතියේ ජයග්‍රහණය
යශෝධා වල්පිට තෙවන වසර අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශය
IQ star of the week - week 01 - 2022

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022