ශාස්ත්‍රපති සමාජවිද්‍යාව පශ්චාද් උපාධි එක් අවුරුදු පාඨමාලාව (Master of Sociology – One year Programme)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ, සමාජවිද්‍යා අධ්‍යයනාංශය මඟින් මෙහෙය වනු ලබන ශාස්ත්‍රපති සමාජවිද්‍යාව පශ්චාද් උපාධි එක් අවුරුදු පාඨමාලාව (Master of Sociology – One year Programme) සඳහා ඉල්ලුම්පත් කැදවා ඇත. පාඨමාලාවට අයදුම් කිරීමට සහ සියලු විස්තර සඳහා www.graduate.sjp.ac.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023