This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 44 වැනි උපාධි ප්‍රධානෝත්සවය 2018 සැප්තැම්බර් මස 6 සහ 7 යන දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ප්‍රථම සහ පශ්චාත් උපාධි ලබාගන්නා සියලුම සිසුන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සුභාසිංශන පණිවිඩ නිකුත් කර ඇත.

මිට  අමතරව පීඨ 7 පීඨාධිපතිවරුන් සහ රෙජිස්ටාර් විසින් පහත නම් සඳහන් උපාධිධාරීන් සඳහා තම සුභාසිංශන ඉදිරිපත් කළහ.

උපාධි ප්‍රධානෝත්සවය වෙනුවෙන් සුභාසිංශන පණිවිඩ : Convocation_Messages.pdf
උපාධිධාරි ලැයිස්තුව – 44th Convocation.pdf