This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ බෞද්ධ දර්ශනය පිලිබඳ විශේෂ උපාධිය හදාරන පුජ්‍ය ගම්මැදගම ධම්මානන්ද හිමියන්ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන “හදවතක පෙරවදන” දොරට වැඩුම 2018 සැප්තැම්බර් 20 වැනිදා සවස 6.00 ට විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී සිදුකෙරේ.