This post is also available in: English

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් සංවිධානය කරන ලද “ගීතාංජලී පොසොන් බැති ගී සරණිය 2018″ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සහ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති, මහාචාර්ය ඩි. පී. එස්. චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුනි මස 25 වන දින සවස 6.30 ට බණ්ඩාරනායක ශාලාවෙදී පැවැත්වීමට නියමිතය.

මෙදින මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ අන්තර් අධ්‍යයනාංශ බැති ගී සහ අන්තර් පිඨ බැති ගී ඉදිරිපත් කිරීමට නියමිතය.