Entre Leadership Camp- ELC’22 – 3 Days More

🔥 Entre Leadership Camp🔥

Entre Club සාමාජික ඔබ වෙනුවෙන් ම සංවිධානය කරන වසරේ පළමු අද්විතීය ම වැඩසටහන – ELC’22

දිනය සහ වේලාව :- මැයි 23 සඳුදා උදෑසන 8 සිට 24 අඟහරුවාදා දහවල දක්වා

ස්ථානය :- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රය

≛≛≛≛≛≛≛≛≛≛≛≛≛≛≛≛≛≛≛≛≛≛

විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් මේ වන විටත් සහභාගීත්වය තහවුරු කර ඇති මෙම වැඩසටහනේ ප්‍රධාන අංග

👉 අභිප්‍රේරණ දේශන 👉 කණ්ඩායම් ක්‍රියාකාරකම් 👉 නායකත්ව පුහුණුව 👉 ගිණිමැල ක්‍රියාකාරකම් සමඟ රාත්‍රී සංස්කෘතික වැඩසටහන 👉 සම්මාන / ත්‍යාග ප්‍රධානෝත්සවය

සමඟ තවත් සුවිශේෂී අංග රැසක්…… 😍

Entre Leadership Camp - 3 days more

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023