This post is also available in: English

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ, ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ගාමිණී රණසිංහ  “ශ්‍රී ලංකාවේ පුරාණ වාරිතාක්ෂනය සහ මිත්‍යා” යන මැයෙන් ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලයේදී ආරාධිත දේශනයක් පවත්වා තිබේ. 2018 වර්ෂයේ එතුමා අයත් අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින් රැසක් සමග ඉන්දියාවේ ක්ෂේත්‍ර අධ්‍යයනයක නියැලෙමින් සිටින අතර මෙම දේශනය සහභාගී වී තිබේ.