This post is also available in: English

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ, භූගෝල විද්‍යා අධ්‍යයනාංශය විසින් පවත්වනු ලබන ග්‍රාමීය සංවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2018 අප්‍රේල් මස 23 වන දින . 

අයදුම්පත සහ උපදෙස් ලබාගන්න doc.>>

අයදුම්පත සහ උපදෙස් ලබාගන්න PDF.>>

වැඩිදුර විස්තර>>

ඔබගේ අයදුම්පත මෙම විද්යුත් තැපෑල හරහා යොමු කරන්න: sunethrapk@sjp.ac.lk

සම්මුක පරීක්ෂණය පැවැත්වෙන දිනය විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවිය හරහා අයදුම්කරුවන්ට දැනුම් දෙනු ලැබේ.