This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය විසින් 11 වැනි වරටත් පිරිනමනු ලබන ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව (2018/2019) සඳහා අයදුම්පත් දැන් කැඳවේ

දේශන සහ ප්‍රායෝගික සැසි සෙනසුරාදා දිනවල උදැසන 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.
රු. 20,000 පාඨමාලා ගාස්තුව ලියාපදිංචි විමේදීම ගෙවිය යුතු අතර පාඨමාලා කාලය පැය 225 කි.

සුදුසුකම් : සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව සමත්වීම තිබීම හෝ විශ්වවිද්‍යාලය පිළිගන්නා වෙනත් වෘත්තිමය හෝ අධ්‍යාපනික සුදුසුකමක්

සම්මුඛ පරීක්ෂණ : 2018 සැප්තැම්බර් මස 09
වේලාව : උදැසන 9.00 සිට දහවල් 12.00 දක්වා
ස්ථානය :  මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ රැස්වීම් ශාලාව
පාඨමාලව ආරම්භය : 2018 ඔක්තෝම්බර් මස 07

සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු දේවල්
1. නිවැරදිව පුරවන ලද අයදුම්පත
2. මහජන බැංකුවේ 013010001306 ගිණුමට ගෙවන ලද රු. 300 රිසිට්පත
3. අදාළ සහතිකපත්‍ර
4. පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 2 ක්
5. රු. 35 ක මුද්දර ඇලවූ ලිපිනය ලියන ලද ලියුම් කවර 2 ක්

වැඩිදුර විස්තර :

පාඨමාලා සම්බන්ධීකාරක
ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය
මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගංගොඩවිල
නුගේගොඩ
ශ්‍රී ලංකාව

දුරකථන : 011 2802499

රෙජිස්ටාර්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගංගොඩවිල
නුගේගොඩ

අයදුම් පත බාගත කරගන්න>>
දැන්වීම බාගත කරගන්න>>