This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකය විසින් මෙහෙයවනු ලබන ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධියේ ආරම්භක වැඩසටහන 2018 සැප්තැම්බර් මස 08 වැනිදා පැවැත්විය.