Apply for Medical Appeals (2019/2020 1st Semester Examinations)

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ, 2019-2020 අධ්‍යයන වර්ෂයේ පළමු අර්ධ වාර්ෂිකයේදී විභාගයට පෙනී නොසිටීම සම්බන්ධ අභියාචනා පත්‍රය මේ සමඟ ඉදිරිපත් කර ඇත.

එය නිවැරදිව සම්පූර්ණ කර ඔබ විසින් ඉදිරිපත් කරන හෙතුව සනාථ කරන ලියකියවිලි සහ වාර්තා සමග 2021.11.05  දින හෝ එදිනට පෙර  exam@fhss.sjp.ac.lk යන විද්‍යුත් තැපෑල වෙත යොමු කළ යුතුය.

එදිනට පසුව යොමු කරනු ලබන අභියාචනා පත්‍ර කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප වේ.

අභියාචනා පත්‍රය මෙතැනින් ලබාගන්න>>

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022