This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය අංගම්පොර සංගමය මඟින් විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා සහායක කාර්ය මණ්ඩලය සඳහා අංගම්පොර පාඨමාලවක් ආරම්භ කර ඇති අතර එය සැම බදාදා දිනකම පැවැත්වේ.