This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 44 වැනි උපධි ප්‍රාධානොත්සවය 2018 සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විය. ප්‍රථම සහ පශ්චාත් උපාධි 3000 කට අධික ප්‍රමාණයක් පිරිනැමුණු මෙම උපධි ප්‍රාධානොත්සවයසඳහා  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

උපධි ප්‍රාධානොත්සවය ආවරණය කිරීමේ කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල මාධ්‍ය ඒකකය “ජපුර මීඩියා” විසින් සිදු කරන ලදී.