This post is also available in: English

ඔබ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ (FHSS) හි පළමු වසරේ (2018/2019) ශිෂ්‍යයෙක් නම්, FHSS හි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යනාංශයේ තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාව හැදෑරීමට කැමති නම්, ඒ සඳහා ඔබට අයදුම් කිරීමට ඇති අවස්ථාව මෙයයි. කරුණාකර ඔබගේ අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න.

අයදුම්පත>> 

මෙම විෂයය දෙවන වසර සිට විශේෂ උපාධි පාඨමාලාවක් ලෙස හැදෑරීම සඳහා ප්‍රථම වසර දී ICTC 1101.3 Introduction to Programming සහ ICTC 1201.3 System Analysis යන විෂයයන් ද්විත්වයට ඉහළ ලකුණු ලබාගත යුතුය.