Events Search and Views Navigation
July 2022
Workshop on Screen Recording – VURD 2022
Resource Person: Mr. Muditha Arumawadu Senior Lecturer Department of Music & Creative Technology Faculty of Humanities and Social Sciences University of Sri Jayewardenepura Target Audience: Undergraduates whose abstracts were selected to be presented at the VURD 2022 Jul 12, 2022 (Tuesday) 05:00 PM Join Zoom Meeting https://learn.zoom.us/j/65596483542?pwd=NzRsZmlKQVBqRHM5WXc2UC9xdjQwZz09 Meeting ID: 655 9648 3542 Passcode: L0&j!nD=
Find out more »Awareness Workshop on Research Proposal Budgets and Petty Cash Handling for FHSS Academic Staff
Quality Assurance Cell of the Faculty of Humanities and Social Sciences conduct this awareness session to improve the awareness on general finance documents of the academic staff of the Faculty of Humanities and Social Sciences. Time: Jul 28, 2022 10:00 AM Colombo Join Zoom Meeting https://zoom.us/j/96063070768?pwd=d3ZUTk1wZERUcDlDRExuWUlqRXJ2Zz09 Meeting ID: 960 6307 0768 Passcode: 750110
Find out more »August 2022
Vidyodaya Undergraduate Research Day (VURD) – 2022
VURD - 2022 will be held on 18th August, 2022 via Zoom. The abstracts which were selected after the rigorous review process will be published in the Proceedings of the VURD 2022. 15 best abstracts are to be recognised by a panel of experts. Of the 15 best abstracts selected, full papers of the three most outstanding abstracts will be published in reputed journals given that the author agrees to do so.
Find out more »September 2022
An Anthropology of the Smartphone
Resource person: Prof. Daniel Miller Department of Anthropology University College London Date: 2022 September 08 Time: 3:00 PM (SL time) Medium: English Join Zoom Meeting https://learn.zoom.us/j/61397219425?pwd=UktxMjBKWkcvZVBpQkVNdDE3WUlOQT09 Meeting ID: 613 9721 9425 Passcode: Mvb2@2022 Organized by Department of Anthropology University of Sri Jayewardenepura
Find out more »ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලය හා එය පරිශීලනය
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨ ප්‍රකාශන කමිටුව මඟින් සංවිධානය කරන සංකථන මාලාවේ තෙවන දිගහැරුම ` ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලය හා එය පරිශීලනය. ` සම්පත් දායකත්වය - ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ආචාර්ය ජී.ඩී.එම්.එන් සමරදිවාකර Topic: ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලය හා එය පරිශීලනය Time: Sep 9, 2022 07:00 PM Colombo Join Zoom Meeting: https://zoom.us/j/98208242565?pwd=ZW1VTVRDYVZZRjM5OXcyNFFuWGdsUT09 Meeting ID: 982 0824 2565 Passcode: 242797
Find out more »විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2022 – සම්මානිත කෘති පිළිබඳ කතිකාව 01
වසරේ විශිෂ්ටතම නවකතාව - ප්‍රේමානිශංස කෘතිය පිළිබඳ කතිකාව සම්මානිත ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාරගේ සම්පත් දායකත්වයෙන්, ආචාර්ය සුජීවා සෙබැස්ටියන් පෙරෙයිරා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් 2022 සැප්තැම්බර් 14 වැනිදා සවස 3.00 ට ශ්‍රී සුමංගල සභාසදයේදී...
Find out more »සංචාරකයන් වෙනුවෙන් ඉටුවිය යුතු කෞතුකාගාරයේ වගකීම
ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශ කෞතුකාගාරය හා විෂය සංගමය විසින් 2022 ජාත්‍යන්තර සංචාරක දිනය වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ ආරාධිත දේශනය 2022.09.24 දින ප.ව. 1.30ට මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. පහත සබැඳියෙන් එම දේශනය හා සම්බන්ධවීමට ඔබ සැමට ආරාධනා.. Topic: World Tourism Day 2022 Time: Sep 24, 2022 01:30 PM Mumbai, Kolkata, New Delhi Join Zoom Meeting https://learn.zoom.us/j/62259420492?pwd=S1B2eCs2cC83L3hDaXdLdG1kMWdOdz09 Meeting ID: 622 5942 0492 Passcode: TOU@2022r
Find out more »මානව විද්‍යා භාෂණ – දේශන 03 – 2022 සැප්තැම්බර් (මානව වංශ විද්‍යාඥ සී. එම්. ඔස්ටින් ද සිල්වා අනුස්මරණ දේශනය)
රෝග නිවාරණය සඳහා සාම්ප්‍රදායික වෙද හෙදකමෙහි ආලෝචනා: වෛද්‍ය මානව විද්‍යාත්මක විමසුමක් දේශක: මහාචාර්ය ජයන්ත ජයසිරි මානව විද්‍යා අධ්‍යයනාංශය මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දිනය: 2022 සැප්තැම්බර් 28 වැනි බදාදා වේලාව: ප.ව. 3.00 සිට ප.ව. 4.00 දක්වා මාධ්‍යය: සිංහල Join Zoom Meeting https://learn.zoom.us/j/67394778486?pwd=cUpYS3dOVGJKU3g4ZjQ4M1J4UkQxdz09 Meeting ID: 673 9477 8486 Passcode: yEMzB.09 සංවිධානය: මානව විද්‍යා අධ්‍යයනාංශය මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Find out more »පීඨ ප්‍රකාශන දිනය – 2022 වාර්ශික ප්‍රකාශන ඇගයීම සහ නාද මංජරී (ගුරු ශිෂ්‍ය සංගීත සන්ධ්‍යාව)
පීඨ ප්‍රකාශන දිනය - 2022 වාර්ශික ප්‍රකාශන ඇගයීම සහ නාද මංජරී (ගුරු ශිෂ්‍ය සංගීත සන්ධ්‍යාව) 2022 සැප්තැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා සවස 4.00 ට ශ්‍රී සුමංගල සභාසදයේ දී
Find out more »