Caption align here

Blog Full Left Sidebar With Frame

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ අවසන්වසර ඉගෙනුම ලබන ආයතනික පුහුණුව සඳහා යොමුව සිටින සියලුම සිසුන් එම අදාල පුහුණුව සම්බන්ධ පළමු මාසයට අයත් ප්‍රගති වාර්තාව නියමිත සුපරික්ෂකවරයාට 2018 ඔක්තෝම්බර් මස 20 වන දිනට හෝ ඊට පෙර ලබාදීමට කටයුතු කලයුතුය. එම අදාළ ප්‍රගති වාර්තා පහත සඳහන් යොමුව තුලින් ලබාගත හැකිය. (Appendix 2A)/(Appendix 2B)    
Read More
Undergraduates of the Final year who have been engaged in their internship programmes should submit their first-month review form to the relevant supervisors of their departments on or before 20th October 2018. Relevant review forms can be downloaded via the following link. For the completion of the review, Students involved in institutional training must submit the completed Interim Review Form (Appendix 2A). The students who are involved in community work and entrepreneurial activities...
Read More
A one-day workshop was organized by the Department of Philosophy and Psychology concurrently the World Mental Health Day was held on 10th October 2018 with the participation of school counselors and students. The workshop was included lecture series and practical activities that were taken lace throughout the day. Lectures were conducted by Prof. Gnanadasa Perera; Head of the Department, Department of Philosophy and Psychology, Prof. W. M Yaparathne; Department of Philosophy...
Read More
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාව යටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වූ මහජන ක්‍රියාකාරිත්වය එක්ව සංවිධානය කල අතර එය 2018.10.11 දින එය පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීම් ශාලා අංක 01 දී පැවැත්විය. මෙහිදී ශ්‍රී ලංකාවේ මිනිස් සහ වන සතුන් අතර පවතින ගැටුම හඳුනාගෙන ඒ සඳහා...
Read More
Innovation, Invention and Venture Creation Council (IIVCC) of University of Sri Jayewardenepura with the collaboration of members of parliaments of Sri Lanka and People’s Action For Free and Fair Elections (PAFFREL) organized a guest lecture for Members of parliaments of Sri Lanka. This guest lecture series is initiated under the Academic’s Consultation Services for Parliamentarians (MP) of SL. The MP Research Collective representatives which are comprised of Academic personals who are...
Read More
1 190 191 192 193 194 260