Caption align here

Blog Full Left Sidebar With Frame

Dr. D. P. S. Chandrakumara on his presentation about proposal writing in social science and humanities has mentioned the importance of having prior knowledge in research process including the areas such as research philosophy, research strategy, research methodology, data collection, analysis etc. When choosing a research topic social demand and the Importance in social point of view should be concerned. There are some features in making proper titles of a...
Read More
Dr. Neranji Wijewardana from the Department of Criminology and Criminal Justice at the Faculty of Humanities and Social Sciences won an award for the “Best Paper Presenter” at the “6th International Symposium 2016” organized by the South Eastern University on 20th December 2016. Presentation conducted by Dr. Wijewardana on the topic of “Patterns of Youth Gangsters, Their Social Behavior and Existence in Urban Sri Lanka” was awarded as the Best...
Read More
“සෞන්දර්ය හා කලාශිල්ප” සඟරාවේ දෙවන කලාපය දොරටවැඩුම ජනවාරි මස 11 දින සුමංගල කියැවීම් ශාලාවේදී පැවැත්වුනි. ආචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර, පීඨාධිපතිතුමා, මානව ශස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය, ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, අංශාධිපති, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන්, අංශාධිපති, භූගෝල විද්‍යා අධ්‍යයනාංශය සහ  පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් ඇතුළු විද්වතුන් රැසක් මෙම උත්සවයට සහභාගී විය. මෙම සඟරාව ප්‍රකාශනය කිරීමේ කටයුතු සංවිධානය “බුදු සමය, සෞන්දර්ය හා කලා ශිලප විෂය ඒකකය (BUCI-3120) හදාරන...
Read More
  University of Sri Jayewardenepura English Language Teaching Unit (ELTU) Diploma in English (DE) – Weekend (Duration: One Year) Requirements :- Pass General English at G.C.E. (A/L) OR Credit pass in English at G.C.E.( O/L) OR successful completion of a Certificate Course in English at a recognized institution OR any other professional or academic qualification acceptable to the university. Fees :- Rs.40,000.00(Could be paid in two installments – 50% initially,...
Read More
ආචාර්ය නිරන්ජි විජේවර්ධන මහත්මිය හා සාහිත්‍යවේදී පාඨලී රෝහණ ජයන්ත මහතා විසින් රචිත සංස්කරණය කරන ලද “එකසිය පනස්ර වසරක  ශ්‍රී ලංකා පොලිස්  සේවයේ ප්‍රත්‍යාවර්ජනය කෘතිය” දොරට වැඩුම පොලිස්පති, පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 ජනවාරි මස 13 වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මෙම කෘතිය දොරට වැඩීමේ උත්සවය සඳහා ආචාර්ය කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය සනත් නන්දසිරි මහතා ඇතුළු විද්වතුන්, කලාකරුවන් රැසක්ද සහභාගී විය.  
Read More
1 170 171 172 173 174 187