Caption align here

Blog Full Left Sidebar With Frame

Semi Final round of the Inter Department Debate competition is to be commenced on 26th November 2016. Representative teams of Departments will  compete in order to get qualified to final round which will be held on 30th November. Qualified Department Teams to Semi Final Round; Sinhala Medium Department of Criminology & Criminal Justice Department of Sinhala & Mass Communication Department of Economics Department of History & Archeology English medium Department of Criminology...
Read More
The Inaugural of the Inter Faculty & Inter Department Debating Championship 2016 ,organized by the Soft Skill Development unite of the Faculty of Humanities and Social Sciences was held 17th November 2016 at Webber Hall in the Faculty of Management Studies & Commerce. Prof. Sudantha Liyanage, Dean, Faculty of Applied Sciences, Dr. Anura Kumara, Dean, Faculty of Management Studies & Commerce and  Mrs. Thushari Welagedara, Director Of SLBC were participated...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී, ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ විසින් රචිත ‘පාර්සි නාට්‍ය කලාව’ නමැති පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය, පාර්සි නාට්‍ය කලාව සම්බන්ධයෙන් සිංහල සාහිත්‍යයට එකතුවන ප්‍රථම කෘතියයි. නුතන සිංහල නාට්‍ය කලාවට මූලික පසුබිම සැපයු නුර්ති නාට්‍ය කලාව ස්ථාපනය වීමෙහිලා ඉවහල්වූ බලිවාලා ඇතුළු පාර්සි නාට්‍ය කණ්ඩායම කොළඹට පැමිණ රඟ දක්වන්නට යෙදුනු නාට්‍ය නිර්මාණ කවරේද? බලිවාලා යනු කවුද? පාර්සි නාට්‍ය රචකයන්, පාර්සි නාට්‍ය පිටපත්, පාර්සි නාට්‍ය සමාගම්, පාර්සි නාට්‍ය...
Read More
Exhibition was organized by the Anthropological Society of the Department of Sociology and Anthropology in order to aware University Students about rich tradition that we once had in our food practices. Under the guidance of Prof. Yasanjalie Jayathilake exhibition was held on 16th and 17th November with the participation of the Chief Guest, Vice Chancellor Prof. Sampath Amaratunge, Dean Faculty of the Humanities and Social Sciences, Dr. D. P. S...
Read More
ප්‍රබල ජනමාධ්‍යයක් ලෙසින් ගුවන් විදුලි මාධ්‍යය ශ්‍රාවකයා අතරට ගෙනයාමට අවශ්‍ය කරන සන්නිවේදන කුසලතා පිළිබඳ දැනුවත්භාවය සහ වෘත්තිමය නිපුණත්වය ගුවන්විදුලි සන්නිවේදකයා තුල ඉතාම අඩු මට්ටමක පවතින බව ස්වාධින රුපවාහිනී සේවයේ අලෙවි විධායක චන්දන තිලකරත්න මහතා පැවසිය. ඔහු මේ බව ප්‍රකාශ කළේ 2016.11.15 වන දින සවස 3.00 ට  සුමංගල මන්දිරයේ සුරවීර ශාලාවේ “ගුවන්විදුලියට පණ පොවන්නේ කෙසේද” යන තේමාව යටතේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ජනසන්නිවේදන විශේෂවේදී දෙවන වසර සිසුන් විසින් සංවිධානය කරන...
Read More
1 159 160 161 162 163 171