News & Event

Category

The Anthropology Day 2023 organized for the second time, by the Department of Anthropology, Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura was held successfully on 20th January 2023 at Sri Sumangala Auditorium. The chief guest of the event was Prof. Upul Subasinghe; Acting Vice Chancellor of University of Sri Jayewardenepura, and graced...
Read More
Applications are called for the Certificate course in Tourism (2022 – 2023) conducts by the Department of Anthropology of the University of Sri Jayewardenepura. Application Deadline: 15th January 2023  Fore more information in the course visit: http://fhss.sjp.ac.lk/anth/certificate-in-tourism/ Download the Application PDF>>  Download the Application Doc>> 
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශය විසින් 2023 වසරේ පැවැත්වීමට නියමිත මානව විද්‍යා දිනය හා සමගාමී ව සංවිධානය කරනු ලැබූ ‘අතිනත’ හෙවත් මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පවිත්‍රතා කටයුතු සිදු කරන මහත්ම මහත්මීන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහන 2022 දෙසැම්බර් මස 22 වැනි දා පෙරවරු 10:00 සිට ශ්‍රී සුමංගල මන්දිරයේ S21-B ශාලාවේ දී මානව...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ Brilliant Minds – MIC 2021 බහුවිධ බුද්ධි අභියෝග්‍යතා තරගාවලියේ විශිෂ්ටතම දක්ෂතා පෙන්වූ අධ්‍යයනාංශ අතුරෙන් දෙවැනි ස්ථානය මානව විද්‍යා අධ්‍යයනාංශය දිනාගත් අතර 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 29 වැනි දින පැවති පීඨ ප්‍රකාශන දිනයේ දී ඊට අදාළ සම්මාන ප්‍රදානය සිදු...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ කලාසූරී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ අභිනව සභාපති ධුරයට පත් වූ වග යි.  
Read More
මානව විද්‍යා වාර්තා චිත්‍රපට සම්මාන – 2022  Anthropology Documentary Film Awards – 2022  ADFA-2022 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශය විසින් 2022 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති මානව විද්‍යා දිනය හා සමගාමීව පවත්වනු ලබන ‘මානව විද්‍යා වාර්තා චිත්‍රපට තරගය’ සඳහා පාසල් අංශයේ දරුදැරියන්ට සහ විශ්වවිද්‍යාල අංශයේ විද්‍යාර්ථීන්ට සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකි...
Read More
Applications are called for the Certificate Course in Angampora offered by the Department of Anthropology. Submit your application on or before 20th December 2022. For more information, visit: ..http://fhss.sjp.ac.lk/anth/certificate-in-angampora/ Download the Advertisement>> Download the Application PDF>> Download the Application Doc>>  
Read More
English Language Camp for Anthropology (Hons) students was successfully held on the 2nd of September 2022 at the University premises. This program was funded by the AHEAD project and organized by the Department of Anthropology, University of Sri Jayewardenepura.   For more images visit here>>
Read More
මානව විද්‍යා අධ්‍යයනාංශය මගින් සංවිධානය කරන ලද  මානව විද්‍යා ගී සැන්දෑව 2022 සැප්තැම්බර් මස 05 වන දින උත්කශ්වත් අන්දමින් පැවැත්වුනි. මහාචාර්‍ය සේපාල සමරසෙකර මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා අධ්‍යයනාංශයේ අනෙකුත් ආචාර්‍ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි විය.   මානව විද්‍යා ගී සැන්දෑව ජායාරූප>>
Read More
Proper etiquette is essential for making a favorable impression in a formal dining situation. Table manners are the rules of etiquette used while eating, which may also include the appropriate use of utensils. Different cultures observe different rules for table manners. This workshop aims to give a good training on Table Etiquette to the Anthropology...
Read More
1 2 3 6